top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ හොඳින් ඵල දරන පොල් ඉඩම් දෙකක් සහ කන්න දෙකම වගා කරන කුඹුරු ඉඩමක් වහාම වසර පහක් සඳහා බදු දීමට ඇත

 

පොල් ඉඩම් දෙක, හතර වටේම කොන්ක්‍රීට් කණු දමා කම්බි ගසා ගේට්ටු දමා ඇති ඉඩම් දෙකකි

 

මෙය පාරම්පරික සින්නක්කර ඉඩමකි 

 

පොල් ඉඩම් දෙකින් එකක් අක්කර තුනකි අනෙක අක්කර දෙකකි 

 

ඒවාහි යටි වගාව සඳහා අන්නාසි වගාවට මූලික තැනක් හිමිවේ

 

වෙනත් වගාවන් ද සලකා බැලේ

 

මේඅනුව යටි වගාව සදහා පමණක්  ඔබ බලාපොරොත්තු වන්නේ නම් බදු කුළිය වසර පහක් සඳහාම අක්කරයකට දෙලක්ෂ විසිපන්දහකි (රු.225,000.00)

 

ඒ අනුව අවශ්‍ය අක්කර ගණන අනුව මිල සකස් කරගන්න

 

ඔබට යටි වගාව සහ පොල් වගාව දෙකම අවශ්‍ය වන්නේ නම් බදුකුලිය අක්කරයකට වසර පහක් සඳහාම වන්නේ දාහත් ලක්ෂයකි.( රු.1,700,000.00)

 

ඔබට අවශ්‍ය අක්කර ගණන අනුව මිල තීරණය කර ගන්න

 

අවශ්‍ය නම් ඔබට අක්කර පහම වුවද ලබාගත හැක

 

දෙකක්නේම වගා කරන කුඹුරු ඉඩම ප්‍රමාණයෙන් අක්කර දෙකකි. 

 

ඒවායෙහි එක කන්නයකට අස්වැන්න වී කිලෝ හාරදාහක් ( 4000 kg )පමණය 

 

එක කන්නයකට ආදායම ලක්ෂ පහක් (රු.500,000 )පමණය 

 

ඒ අනුව මිල ගණන් තීරණය කරගන්න

 

හැකි ඉක්මනින් අපව අමතන්න ඔබට ස්තුතියි

 

දුරකථන අංකය : 070300933

 

 

 

Coconut land for lease in Kuliyapitiya paddy field for lease Kurunegala 245/2

SKU: VR245/2
₨1,700,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page