කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයෙන් වර්ග අඩි 1800ක පමණ ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු දීමට
තනි ශාලාව කොටස් තුනකට වෙන් කර ඇත
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
බිම් මහල පමණයි. ස්ලැබ් එක දමා ඇත
ඉදිරිපසින් බස්රථ තුනක් පමණ ගාල් කිරීමට ඉඩ ඇත
නිකවැරටිය බස් නැවතුම්පළට දුර මීටර් 200යි
බැංකුවකට, සුපිරි වෙළඳසැලකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට, ගබඩාවකට හෝ අවශ්‍ය ඕනෑම ආකාරයකට යොදා ගත හැක
ඉතා ඉක්මණින් බදු දීමට අවශ්‍යයි
මාසික අයකිරීම : රු125,000.00
රැඳවුම් ගාස්තුව : මාස 6යි
දීර්ඝකාලීනව බදු ගන්නා අයකුට ශාලාව ඇතුළත අවශ්‍ය පරිදි සකසා දිය හැක
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසුව මිල ගනන් පිළිබඳව යම් සාකච්ඡාවක් කරගත හැක
අමතන්න : +94702827136
Commercial Building For Lease In Kurunegala Nikaweratiya Kurunegala District
SKU: VR202206041946
₨125,000.00Price