කොළඹ දිස්ත්‍රික්කයේ හබරකඩ නගර මධ්‍යයෙන් ව්‍යාපාරික ගොඩනැගිල්ල කුලියට දීමට
විශාල ශාලා 2ක් සහිත අංගසම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ලකි
බිම් මහලෙහි වැසිකිලි 2ක් හා නාන කාමරයක් ද, ඉදිරිපසින් ආරක්ෂක නිලධාරී කාමරයක් ද, ඉහළ මහලේ වර්ග අඩි 150 ක කාර්යාල කාමරයක්, කුඩා කාමර 2ක් හා අංග සම්පූර්ණ නාන කාමරයක් ද සහිතයි
එකවර වාහන 7ක් පමණ නවතා තැබීමේ ඉඩ පහසුව ඇත
උඩු මහලට පිවිසීමට ඇතුළතින් හා පිටතින් පිවිසුම් මාර්ග ඇත
ඉඩමේ තුන් පැත්තක් තාප්පයකින් ආවරණය කර ඇත
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන අතර සියලුම පහසුකම් සහිතයි
නළ ජල පහසුකම් ද ලබා ගත හැක
බොරැල්ල - ගොඩගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
ආයතනයකට, ගබඩාවකට හෝ ප්‍රදර්ශනාගාරයකට වඩාත් සුදුසුයි
සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මනින් කුලියට දීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මාස 6 ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
මාසික කුලී මුදල : රු140,000.00
මිල හා අත්තිකාරම් මුදල් ලබාදෙන කාලය සකච්ඡා කර ගත හැක
V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial building for rent in Colombo, Habarakada, Sri Lanka.
top of page
SKU: VR225/3
₨140,000.00Price
bottom of page