top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව නගරයේ Mas Active කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි අක්කර 1ක ඉඩම සමග  ව්‍යාපාරික ගොඩනැගිලි 3ක් විකිණීමට 


කාමර 40ක් සහිත  ආයුර්වේද රෝහලක් පවත්වාගෙන ගිය  පස්මහල් ගොඩනැගිල්ලක් ද,  දෙමහල් හා තෙමහල් ගොඩනැගිලි 2ක් ද  සහිතයි 


පස් මහල් ගොඩනැගිල්ලේ  පහල මහල් දෙක විශාල ශාලා දෙකක් ලෙස  සකසා ඇති අතර ඉහළ මහල් 3  රෝගීන් සඳහා නවාතැන් පහසුකම් ගැනීමට සකසා ඇත 


දෙමහල් ගොඩනැගිල්ල හා තෙමහල් ගොඩනැගිල්ල නිවාස දෙකක් ලෙස ද භාවිතා කළ හැක 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම අැත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


රෝහලකට හෝ  හෝටල් ව්‍යාපාරයකට  වඩාත් සුදුසුයි 


කොළඹ - කුරුණෑගල ප්‍රධාන පාරට කි.මී. 1ක දුර 


අඹේපුස්ස හන්දියට කි.මී. 4යි 


අලව්ව නගරයට කි.මී. 4යි  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ, ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල රු55,000,000.00 (ලක්ෂ 550යි)


මිල සාකච්චා කරගත හැක


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of commercial building for sale in Kurunegala, Alawwa, Sri Lanka.

Commercial building for sale in Alawwa Kurunegala district

SKU: VR224/7
₨55,000,000.00Price
bottom of page