කොළඹ දිස්ත්‍රික්කයේ කැළණිය ප්‍රදේශයේ පර්චස් 18 ක ඉඩම සහිත ව්‍යාපාරික ගොඩනැඟිල්ල විකිණීමට
වර්ග අඩි 12000 ක ගඩොලින් ඉදිකරන ලද මහල් හතරකින් සමන්විත ව්‍යාපාරික ගොඩනැඟිල්ලකි
මහල් හයක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් යොදා ඇත
අමානෝ ෂීට් වහලක් යොදා ඇත
ඉංජිනේරු සැලැස්මක් අනුව ඉදිකිරීම් සිදුකර ඇත
බිම් මහලට අඩි 40 කන්ටේනර් ඇතුළත් කළ හැකි පරිදි උසකින් යුක්තය
ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිමවා පදිංචි සහතිකය අනුකූලතා සහතිකය ලබා මාස හයක් පමණ වේ
ගිනි ආරක්ෂණ උපකරණ යොදා ඇත
ඇගළුම් කර්මාන්තයකට, පෞද්ගලික පාසලකට, රෙදිපිළි අලෙවි සැලකට, ගබඩා සංකීර්ණයකට,ප්‍රදර්ශනාගාරයකට, සුපිරි වෙළද සැලකට, ලිපිකරුවන් දෙසීයක් පමණ සේවකයින් පිරිසක් සේවය කළ හැකි කාර්යාල සංකීර්ණයකට, බැංකු කාර්යාලයකට, මූල්‍ය ආයතනයකට, අධ්‍යාපන ආයතනයකට, පෞද්ගලික රෝහල්කට, ශිෂ්‍ය නේවාසිකාගාරයකට හෝ සුදුසු ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා භාවිතා කළ හැක
නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි
රථ වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඇත
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත
දළුගම නගරයට කිලෝමීටර් 1යි
රජයේ සහ පෞද්ගලික පාසල් රජයේ සියලු ආයතන ආසන්නයේ ඇත
සියලු පහසුකම් සහිතයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු. 20,00,00,000.00
මිල ගණන් සාකච්චා කර ගත හැක
අමතන්න : +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)V R ALL IN ONE CLICK (PVT) LTD
Reg:PV00215092
top of page
SKU: VR202207041645
₨200,000,000.00Price
bottom of page