කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයේ අංගම්පිටිය ප්‍රදේශයෙන් පර්චස් 38ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට
ගොඩනැගිල්ලේ පහළ මහල කඩ කාමර 3ක් සහිත වන අතර, ඉහළ මහල නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිතව අංගසම්පූර්ණ නිවසක් ලෙස සකසා ඇත
උඩුමහල සම්පූර්ණයෙන්ම සිවිලිම් යොදා ටයිල් අතුරා ඇත
නිදන කාමර 4ටම විදුලි පංකා සවිකර ඇත
නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත
හොඳින් ඵල දරන පොල් ගස් 5ක්, තැඹිලි ගස් 3ක්, කොස් ගස් 3ක් හා මැංගුස් ගස් 2ක් ද සහිතයි
මීපේ - ඉංගිරිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
මීපේ නගරයට කි.මී. 4යි
පාදුක්ක නගරයට කි.මී. 4යි
පාසල කි.මී. 2ක දුරින්
තාක්ෂණ විශ්ව විද්‍යාලයට කි.මී. 4ක දුර
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු36,000,000.00
Commercial building for sale in Colombo Padukka
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු