කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය නගරයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 6ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙවල් 2ක්, විසිත්ත කාමර 2ක්, කෑම කාමර 2ක්, යාබද වැසිකිලියක් සහිත කාර්යාල කාමරයක් හා සේවක නාන කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි
නිවසෙහි මහල් දෙක වෙන වෙනම පරිභෝජනයට ගත හැකි වන ලෙස සකසා ඇත
උඩුමහලට නිවස ඇතුළතින් හා පිටතින් පිවිසීමට හැකි වන පරිදි තරප්පු යොදා ඇත
පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි
නල ජලය හා විදුලි පහසුකම් ලබාගෙන ඇති අතර දුරකථන පහසුකම් ද ලබා ගත හැක
මහල් 2ට වෙන වෙනම ජල, විදුලි පහසුකම් ලබාගෙන ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් ඵල දරන පොල් ගස් 3ක් හා වෙරළු ගසක් ඇත
අතුරුගිරිය - කඩුවෙල ප්‍රධාන පාරට මී. 20යි
පාසල මී. 500ක දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බස් නැවතුම්පළ, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් පයින් යන දුරින්
අතුරුගිරිය තැපැල් කාර්යාලය නිවසට ඉදිරි පසින් පිහිටා ඇත
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු2,000,000.00
House for sale in Athurugiriya Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු