top of page

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරයේ ගම්මන්පිල පර්චස් 15.5ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 5, නාන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය,ගබඩා කාමරය  සහ ගරාජ් එකද  සහිතයි 

 

වෙනම සේවක වැසිකිළියක්ද ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු නොසිදෙන ජලය සහිත ළිදක්ද ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ඉඩම වටකර තාප්පයද ගසා ඇත 

 

පාසල් පහසුකම්ද සහිතයි 

 

162 කොළඹ - බණ්ඩාරගම ප්‍රධාන බස් මාර්ගය 

 

ගැලනිගම එන්‍ට්‍රන්ස් එකට විනාඩි 10යි 

 

බණ්ඩාරගම නගරයට කිලෝමීටරයක දුර 

 

සුපිරි වෙළෙඳසල්, ඉන්ධන පිරවුම් හල්, රෝහල්, බැංකු ඇතුළු සියළුම පොදු පහසුකම් සහිතයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් මිලියන 24 යි

 

අමතන්න : 0703000933

 

 

House for sale in Bandaragama town of Kalutara district with 15.5 perches of land 

 

With 5 bedrooms, 2 bathrooms, dining room, kitchen, store room and garage 

 

There is also a separate employee toilet

 

With all facilities including piped water, electricity and telephones 

 

There is also a well with clean non-dry water

 

With a clear title

 

A wall has been erected around the land

 

With school facilities 

 

162 Colombo - Bandaragama Main Bus Line 

 

10 minutes to The Gelanigama highway entrance

 

One kilometer away from Bandaragama town 

 

Supermarkets, fuel stations, hospitals, banks and all public facilities 

 

Need to sell very quickly 

 

I'll give you the most demand 

 

Price Rs 24 million

 

Contact Us: 0703000933

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading of house for sale in Kalutara Bandargama in Sri Lanka.

House for sale in Bandargama in Kalutara district 11-4

SKU: VR11/4
₨24,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක්, "VR11/4" යන අංකයද ඇතුලත්කොට තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page