කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල නගරයේ පැලවත්ත ප්‍රදේශයේ පර්චස් 15.5ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 4ක් සහිත පැරණි අංගසම්පූර්ණ නිවසකි
වට තාප්ප සහිතයි
අඩි 20ක පාර ඉඩමට ම ඇත
නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
හොඳින් ඵල දරන අඹ ගසක් ඇත
174 බස් පාරට මී. 150යි
බත්තරමුල්ල නගරයට කි.මී. 2.5යි
පැලවත්ත නගරයට මී. 200යි
රජයේ පාසල කි.මී. 2.5ක දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්
යොදා ඇති මුදල ඉඩම සඳහා පමණි
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු3,800,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
top of page
SKU: VR156/82305031606
₨3,800,000.00Price
bottom of page