කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නගරයේ හෙරලියාවල ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, පිටත මුළුතැන්ගෙයක් හා වැසිකිළියක් ද,සේවක නිදන කාමරයක් ද සහිත අංගසම්පූර්ණ නිවසකි
එක් නිදන කාමරයක්, විසිත්ත කාමරය, නාන කාමරය හා මුළුතැන්ගෙය ටයිල් අතුරා ඇත
එක් නිදන කාමරයකට දැවයෙන් යෙදූ සිවිලිම් යොදා ඇත
වට තාප්ප හා රෝලර් ගේට්ටු සහිතයි
අඩි 20ක තාරපාර ඉඩමට ම ඇත
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
නල ජල පහසුකම් හා දුරකතන පහසුකම් ද ලබා ගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් ඵල දරන අඹ ගසක් ද ඇත
නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි
වැදගත් සමාජ පරිසරයකින් යුක්තයි
162/2 හෙරලියාවල -පිළියන්දල ප්‍රධාන පාරට මී. 50ක දුර
පොල්ගස්ඕවිට හන්දියට කි.මී. 2යි
කැස්බෑව නගරයට කි.මී. 3යි
කි.මී. 1ක් ඇතුළත පාසල් 6ක් ඇත
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5ක දුර
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු13,000,000.00 (ලක්ෂ 130යි)
මිල පිලිබඳ සාකච්චා කරගත හැක
House for sale in Colombo Kesbewa Heraliyawala
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු