top of page

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ නගරයෙන් පර්චස් 19ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා කෑම කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි (අවු.20ක් පමණ පැරණි නිවසකි)


වෙනම කඩකාමර 2ක් ද නිවස ඉදිරිපසින් ඇත 


නිවසෙහි යට කොටස රථගාලක් ලෙස සකසා ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද අැත


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන විශාල දෙල්ගහක් ද ඇත 


ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


152 හා 146 බස් පාරට මුහුණලා පිහිටා ඇත 


දෙමටගොඩ හන්දියට මී. 30ක දුර


පාසල් කිහිපයක් පයින් යන දුරින් ඇත 


අධිවේගී පිවිසුම පේන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, පොලිසිය, පන්සල ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු150,000,000.00
(කෝටි 15යි)

 

 

තලවතුගොඩ {පර්චසයක මිල: රු2,700,000.00 (ලක්ෂ 27යි)} හා කිරුළපන {පර්චසයක මිල: රු6,000,000.00 (ලක්ෂ 60යි)} පර්චස් 10 බැගින් වූ තැනිතලා ඉඩම් 2ක් ද, 

 

බත්තරමුල්ලෙන් පර්චස් 15.5ක ඉඩම සමග අංග සම්පූර්ණ පැරණි නිවසක් ද, {මිල : රු155,000,000.00 (කෝටි 15.5යි)}

 

මාදිවෙල නගරයෙන් පර්චස් 8ක තැනිතලා ඉඩමක් ද, {පර්චසයක මිල: රු2,700,000.00 (ලක්ෂ 27යි)}

 

ගම්පහ බැලුම්මහර ප්‍රදේශයෙන් පර්චස් 12.5ක ඉඩම සමග අඩක් නිමකල නිවසක් ද {මිල : රු3,500,000.00 (ලක්ෂ 35යි) විකිණීමට ඇත

House for sale in Colombo Land for sale in Dematagoda

SKU: VR176/42307081242
₨150,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page