top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  ගල්ගමුව නගරයෙන් පර්චස් 240ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා වැරැන්ඩාවක් සහිත 90%ක් පමණ වැඩ නිම කරන ලද නව නිවසකි 


වැරැන්ඩාව හැර නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත 


දොර ජනෙල් උළුවහු සියල්ල තේක්ක ලීයෙන් නිමකර ඇති අතර උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිවස ඉදිකර ඇත 


ඉඩමට පැමිණීමට මාර්ග දෙකකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 8ක තාරපාර ඉඩමට ම 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ඇත 


විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

පොල් ගස් 35ක් ද ඇත


අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන පාරට මී. 500යි 


ගල්ගමුව නගරයට කි.මී. 2.5යි 


පාසල හා රෝහල කි.මී. 2ක දුරින් 


දුම්රිය නැවතුම්පොළට කි.මී. 2.2ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු16,000,000.00 (ලක්ෂ 160යි)

House for sale in Galgamuwa town Kurunegala district

SKU: VR189/12308021624
₨16,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page