top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයේ නිල්පනාගොඩ ප්‍රදේශයෙන් 10.9ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක්, සාලය, මුළුතැන්ගෙය හා නාන කාමරය සහිත අංගසම්පූර්ණ නිවසකි 

 

මුළුතැන්ගෙයට හා සාලයට ටයිල් අතුරා ඇත

 

වට තාප්ප සහිතයි 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු පොල් ගසක්, තැඹිලි ගස් 2ක් හා වැලි අනෝදා, අඹ වැනි පලතුරු වර්ග ද සහිතයි 

 

දූනගහ - මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මී. 600යි 

 

මිනුවන්ගොඩ නගරයට කි.මී. 2ක දුර  

 

පාසල පයින් යන දුරින් අැත 

 

සුපිරි වෙළෙඳසල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු5,800,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Gampaha Minuwangoda Nilpanagoda in Gampaha district

SKU: VR143/162305080845
₨5,800,000.00Price
    bottom of page