top of page

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයේ කටුවාන ප්‍රදේශයෙන් පර්චස් 10.5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, ළදරු නිදන කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා වැරැන්ඩාවක් සහිත අංගසම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ටයිල් අතුරා ඇත 


අඩි 20ක පාර ඉඩමට ම 


ඉඩම වටා තාප්ප බැඳ ගේට්ටු යොදා අැත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 


පිරිසිදු සින්නක්කර ඔප්පු


128 හෝමාගම -  කිරිවත්තුඩුව ප්‍රධාන පාරට මී. 100යි 


හෝමාගම නගරයට කි.මී. 1.6ක දුර 


පාසල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු15,000,000.00

House for sale in Homagama Katuwana Colombo district

SKU: VR167/162306191327
₨15,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page