කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයේ මීගොඩ ප්‍රදේශයෙන් පර්චස් 7ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත පැරණි නිවසකි
ඉස්තෝප්පුව සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර විසිත්ත කාමරයට සිවිලිම් යොදා ඇත
අඩි 10ක පාර ඉඩමට ම
නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකථන පහසුකම් ද ලබා ගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
ඵලදරණ පොල් ගසක් ද ඇත
122 අවිස්සාවේල්ල - පිටකොටුව ප්‍රධාන පාරට මී. 600ක දුර
125 පාදුක්ක - පිටකොටුව ප්‍රධාන පාරට මී.600ක දුර
මීගොඩ නගරයට මී. 600යි
හෝමාගම නගරයට කි.මී. 5ක දුර
පාසැල් 3ක් මී. 700ක දුරින්
වටරැක දුම්රිය නැවතුම්පොළට මී. 600ක දුර
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු4,500,000.00 (ලක්ෂ 45යි)
House for sale in Homagama Meegoda Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු