කළුතර කැලිඩෝ පාරෙන් පර්චස් 9.40ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3
නාන කාමරය
සාලය
කුස්සිය
ගරාජය
පිටත වැසිකිලිය, සහිත නිවසකි
සම්පූර්ණ ටයිල් අතුරා ඇත
ආරක්ෂණ කැමරා පද්ධතිය
ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
ගාලු පාරට දුර 50m
කළුතර මහා බෝධියට දුර 100m
ඉතාමත් ඉක්මණින් විකිණීමට
මිල : රු 95,00,000.00
අමතන්න : +94703000933
ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg:PV00215092
House for sale in Kalutara / VR202006271034
SKU: VR202006271034
₨9,500,000.00Price