කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම නගරයේ බොල්ලතාව ප්‍රදේශයෙන් පර්චස් 35ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විශාල විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිලියක් සහිත අඩක් නිමකළ නිවසකි
ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත
අඩි 15ක කාපට් පාර ඉඩමට ම
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකථන පහසුකම් ද ලබා ගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
ඉඩමට පැමිණීමට මාර්ග 3ක් ඇත
හොඳින් ඵල දරන පොල්, කොස්, දෙල් වැනි ශාක රාශියක් ඇත
කොස්ගම - පූගොඩ ප්‍රධාන පාරට කි.මී. 1යි
පූගොඩ නගරයට කි.මී. 2.5යි
කොස්ගම නගරයට කි.මී. 3යි
පාසල කි.මී. 1ක දුරින්
රෝහලට ඉතා ආසන්නයි
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු4,500,000.00 (ලක්ෂ 45යි)
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල පිලිබඳ සාකච්චා කරගත හැක
House for sale in Kosgama Bollathawa in Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !