කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම නගරයෙන් පර්චස් 20ක ඉඩම සමග නව නිවස විකිණීමට
නිදන කාමර 6ක්, නාන කාමර 2ක්, විසිත්ත කාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමර 2ක්, වැරැන්ඩාවක්, එළිමහන් නාන කාමරයක් හා වැසිකිළියක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි
සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත
වෙනම රථගාලක් ද ඇත
වට තාප්ප හා ගේට්ටු සහිතයි
අඩි 30ක පාර ඉඩමට ම ඇත
නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි
නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
වැදගත් සමාජ වටපිටාවක් සහිතයි
ගෙවත්ත මල් වගා කර අලංකාර කර ඇත
කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මී. 50යි
කොස්ගම නගරයට මී. 500යි
අවිස්සාවේල්ල නගරයට කි.මී. 9ක දුර
පාසල් 3ක් කි.මී. 1ක් දුරින්
දුම්රිය නැවතුම්පොළට මී. 500ක දුර
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු27,500,000.00 (ලක්ෂ 275යි)
House for sale in Kosgama Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !