කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගරයෙන් පර්චස් 15.5ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙවල් 2ක්, විසිත්ත කාමර 2ක්, ගබඩා කාමරයක් හා සේවක වැසිකිළියක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි
සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත
අඩි 7ක උසකින් යුත් වට තාප්ප සහිතයි
අඩි 15ක පාර ඉඩමට ම
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් ඵල දරන පොල් ගස් 5ක් ද අැත
කිරින්දව - කුලියාපිටිය ප්‍රධාන පාරට මී. 500යි
කුලියාපිටිය නගරයට කි.මී. 1.5යි
පාසල පයින් යන දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා වි. 5ක දුර
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු17,500,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
වාරික කිහිපයකින් මුලු මුදල සහනදායි ලෙස ගෙවීමට හැක
මුදල් ලැබෙන , අක්කරයක පමන ඉඩමක් සමග හුවමාරුවකට හෝ මුදල් ලැබෙන , වාහන හුවමාරුවක් ද සලකා බැලේ
top of page
SKU: VR158/32305301501
₨17,500,000.00Price
bottom of page