top of page

කුරුණෑගල දිස්ත්‍රිකයේ කුඹුක්ගැටේ නගරයට ආසන්නව පර්චස් 28ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 2, නාන කාමර 2, කෑම කාමරය, සාලය, කුස්සිය සහ ඉස්තෝප්පුව   ලෙස බිම් මහල පමණක් සාදා ඇති නිවස

පිහිණුම් තටාකයක් ද ඇත

විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිඳු ඔප්පු

අඹ කොස් පොල් තැඹිලි වැනි ගස් ඇතුළත්ව තවත් පලතුරු ගස් වර්ග විශාල ප්‍රමාණයක් ඇත

කුරුණෑගල මඩගල්ල පාරට දුර මීටර් 30යි

සියළුම පහසුකම් සහිත කුඹුක්ගැටේ නගරයට දුර කිලෝමීටර් 2යි

තවත් අක්කර 1/2ක සහ අක්කර 3/4ක ඉඩම් කැබලි දෙකක් ඇත  

විදුලිය ඉඩම් දෙකටම ලබාගත හැක

පිරිසිදු සින්නක්කර ඔප්පු වෙන වෙනම ඇත

ඉඩමට ප්‍රවේශ මාර්ග තුනක් ඇත

පාසල් අතේ දුරින්

වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල :
පර්චස් 28 : රු 55,00,000.00

අක්කර 1/2 : රු 14,00,000.00

අක්කර 3/4 : රු 18,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

House for sale in Kurunegala Kumbukgete / VR202007140833

SKU: VR202007140833
₨5,500,000.00Price
    bottom of page