කුරුණෑගල නගරයේ නිශ්ශංක මාවතෙන් පර්චස් 8ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය සහිත අංග සම්පූර්ණ නිවසකි
රථ ගාලක් ද සහිතයි
වට තාප්ප යොදා ඇත
අඩි 20ක පාර ඉඩමට ම
නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
කොළඹ - කුරුණෑගල ප්‍රධාන පාරට මී. 100යි
කුරුණෑගල නගරයට කි.මී. 1.5ක දුර
පාසල පයින් යන දුරින් ඇත
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු14,000,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
House for sale in Kurunegala Nishshanka mawatha in Kurunegala district Sri Lanka
SKU: VR160/62305201701
₨14,000,000.00Price