top of page

මාතර දිස්ත්‍රික්කයේ කනංකේ නගරයේ පොල්හේන ප්‍රෙදේශයේ පර්චස් 4.4 ඉඩම සමඟ නිවස විකිණීමට 

 

මෙය දෙමහල් නිවසකි 

 

පලමු මහල කඩ කාමරයක් කිරීමට සාදා ඇත 

 

උඩු මහල පෞද්ගලික පදිංචියට භාවිතා කර ඇත 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම්ද සහිතයි 

 

තවද පර්චස් 40ක ඉඩම සමඟ නිවසක් ඇත 

 

නිදන කාමර 3, සාලය, මුළුතැන්ගෙය සහිතයි 

 

ඉඩම් දෙකටම පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පිරිසිදු නොසිදෙන ජලය සහිත ළිං දෙකක්ද ඇත 

 

පාසල් පහසුකම්ද සහිතයි 

 

ගාල්ල  - අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට මීටර් 150යි 

 

කනංකේ නගරයට පයින් යන දුර 

 

ඉමදුව නගරයට ඉතාමත් ආසන්නයි

 

සුපිරි වෙළෙඳ සැල්, ඉන්ධන පිරවුම් හල්, රෝහල් සහ බැංකු ඇතුළු සියළුම පොදු පහසුකම්ද සහිතයි 

 

ඉඩම් දෙකම වෙන වෙනමද විකිණීමට ඇත 

 

මිල ගන්න සාකච්ඡා කර ගත හැක 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රුපියල් 13,000,000.00

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading of house for sale in Matara Kananke in Sri Lanka.

House for sale in Matara Kananke 9-12

SKU: VR9/12
₨13,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක්, "VR9/12" යන අංකයද ඇතුලත්කොට තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page