කුරුණෑගල දිස්ත්‍රිකයේ මාවතගම නගරයෙන් පර්චස් 32.5ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 4, නාන කාමරය, කෑම කාමරය, සාලය, කුස්සිය, පිටත කාමරය සහා වැසිකිළිය ලෙස නිවස ඇත
විශාල වැරැන්ඩාව සහ වායුසමනය කල එක් කාමරයක් ද ඊට ඇතුලත්ය
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි
පිරිසිඳු ජලය සහිත නොසිඳෙන ළිඳක්ද ඇත
අඩි 22ක ගේට්ටුව සමඟ වට තාප්පය යොදා ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
සමතලා හරි හතරැස් ඉඩමකි
ඉඩම දක්වා විහිදුණු පුළුල් තාර පාර
පොල් ගස් 7ක් සමඟ අඹ, කොස්, දෙල්, රඹුටන් සහ අලිගැට පේර වැනි ගස් වර්ගද ඇත
රඹුක්කන - පින්නවල බස් මාර්ගයට දුර මීටර් 50යි
මාවතගම නගරයට උපරිම දුර මීටර් 500යි
කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමට දුර කි.මී 8යි
පාසලට පයින් යන දුර
ඉතාමත් ඉක්මණින් විකිනීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු 17,500,000.00
අමතන්න : +94703000933
House for sale in Mawathagama town Kurunegala district 240/5
+94703000933