කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද නගරයේ රාහුල පාරෙන් පර්චස් 6ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 9ක්, නාන කාමර 6ක්, මුළුතැන්ගෙවල් 3ක් හා විසිත්ත කාමර 3ක් සහිත අඩක් නිමකළ තෙමහල් නිවසකි
වට තාප්ප සහිතයි
අඩි 20ක පාර ඉඩමට ම ඇත
නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකතන පහසුකම් ද ලබා ගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
ගාලු පාරට කි.මී. 1යි
කටුබැද්ද නගරයට කි.මී. 1.5යි
පාසල මී. 200ක දුරින්
කටුබැද්ද විශ්වවිද්‍යාලයට දුර කි.මී. 1.5යි
මොරටුව ජර්මන් ටෙක් ආයතනය අතේ දුරින්
ගුවන්තොටුපළට ආසන්නයි
කටුබැද්ද K- Zone හා Big City සාප්පු සංකීර්ණ අතේ දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු35,000,000.00 (ලක්ෂ 350යි)
House for sale in Moratuwa Katubedda Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු