කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයේ අරුක්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 6.5ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකල වර්ග අඩි 650ක නිවසකි
වට තාප්ප සහිතයි
නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත
දුරකථන පහසුකම් ද ලබාගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
ඵල දරන ගස්ලබු, කටු අනොදා, නාරං වැනි පලතුරු වර්ග කිහිපයක් ඇත
පාදුක්ක - ඉංගිරිය ප්‍රධාන පාරට මී. 100යි
පාදුක්ක නගරයට කි.මී. 2.5යි
පාසල මී. 200ක දුරින්
සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු3,000,000.00 (ලක්ෂ 30යි)
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල පිලිබඳ සාකච්ඡා කරගත හැක
House for sale in Padukka Arukwatta Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු