top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර නගරයේ කොස්දෙනිය ප්‍රදේශයෙන් පර්චස් 32ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක් හා සේවක නිදන කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


විසිත්ත කාමරය සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් ද, විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 20ක් පමණ ඇත 


කොස්දෙනිය - කටුපොත ප්‍රධාන පාරට මී.  50ක දුර


කටුපොත නගරයට කි.මී. 7යි 


හෙට්ටිපොළ නගරයට කි.මී. 7යි 


කුලියාපිටිය නගරයට කි.මී. 9යි 


පාසල මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු4,500,000.00

 

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගරයේ මගුලාගම ප්‍රදේශයෙන් පර්චස් 15ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් ඇත 


කුලියාපිටිය - කටුපොත ප්‍රධාන පාරට මී. 50යි 


කුලියාපිටිය නගරයට කි.මී. 8ක දුර 


මිල : රු900,000.00

House for sale in Panduwasnuwara Kosdeniya Kurunegala district

SKU: VR166/182306241138
₨4,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page