කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය නගරයේ වීර මාවතෙන් පර්චස් 7.8ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, ගරාජයක් හා සේවක වැසිකිළියක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි
නිවසෙහි දොර ජනෙල් සියල්ල තේක්ක දැවයෙන් නිමවා ඇත
වට තාප්ප හා ගේට්ටු සහිතයි
අඩි 12ක පාර ඉඩමට ම ඇත
නල ජලය, විදුලිය, දුරකතන හා Peo TV ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
නිදහස් නිස්කලංක වටපිටාවකින් යුක්තයි
174 පන්නිපිටිය - බොරැල්ල ප්‍රධාන පාරට කි.මී. 1.5යි
පන්නිපිටිය නගරයට කි.මී. 1.5ක දුර
බත්තරමුල්ල නගරයට විනාඩි 10ක දුර
පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලය කි.මී. 1.6ක දුරින්
රජයේ පාසල් කිහිපයක් අාසන්නයෙන් අැත
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු14,500,000.00 (ලක්ෂ 145යි)
House for sale in Pannipitiya Weera mawatha in Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !