කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල නගරයේ පොල්ගස්ඕවිට ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 4ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා රථගාලක් සහිත වර්ග අඩි 2280ක අඩක් නිමකළ දෙමහල් නිවසකි
නිවස පර්චස් 7ක පමණ කොටසක නිමවා ඇති අතර ඉතිරි බිම් කොටස තවත් නිවසක් සෑදීමට හෝ වෙනත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සෑදීමට යොදා හැක
නිවස ඉදිකිරීමට උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ඇත
අඩි 15ක පාර ඉඩමට ම ඇත
නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකථන පහසුකම් ද ලබා ගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් පල දරන පොල් ගසක් ද සහිතයි
120 හොරණ - පිටකොටුව ප්‍රධාන බස් පාරට මී. 200ක දුර
පිළියන්දල නගරයට විනාඩි 10යි
පාසල හා රෝහල පයින් යන දුරින් ඇත
කහතුඩුව අධිවේගී පිවිසුමට මී. 900යි
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්
මිල : රු32,000,000.00 (මිලියන 32යි)
House for sale in Piliyandala Polgasovita Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු