කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන නගරයෙන් පර්චස් 12ක ඉඩම සමග නිවස විකිණීමට
පළමු මහලෙහි නිදන කාමර 3ක්, නාන කාමරයක් හා විසිත්ත කාමරයක් ද,දෙවැනි මහලෙහි විසිත්ත කාමරයක්, නාන කාමරයක් හා මුළුතැන් ගෙයක් ද,
තෙවැනි මහලෙහි නිදන කාමර 3ක්, නාන කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත තෙමහල් නිවසකි
වාහන 2ක් පමණ නවතා තැබීමේ හැකියාව ඇත
CCTV කැමරා ක්‍රියාත්මකයි
වට තාප්ප හා ගේට්ටු සහිතයි
අඩි 16ක පාර ඉඩමට ම ඇත
නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳ සමාජ වටපිටාවක් සහිතයි
හොඳින් ඵල දරන අඹ ගසක් ද, මල් වගාවක් ද ඇත
ගාලු පාර පයින් යන දුරින්
පාසල හා පන්සල අතේ දුරින්
අඟුලාන දුම්රිය නැවතුම් පොළට ඉතා ආසන්නයි
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු25,000,000.00
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක
House for sale in Ratmalana Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු