කුරුණෑගල කොළඹ A6 මාර්ගයට ඉතාමත් සමීපව දම්බොක්ක දිද්දෙනිය වත්ත.
දිද්දෙනිය 2වන පියවර පාරේ (යශෝධා උත්සව ශාලාව පිහිටි පාර ) කොළඹ A6 මාර්ගයට ඉතාමත් සමීපව,
දෙපසකින් අතුරු පාරවල් දෙකකට යාව ඇති සහ තාප්පයෙන් ආවරණය වී ඇති පර්චස් 15 ක ඉඩමෙහි පිහිටි අංගසම්පූර්ණ නිවස,
වාහන නවතා තැබීමේ පහසුකම් සහිතයි.
විනෝදයට ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය නම් ජලය නොසිඳෙන පොදු ළිඳක් යාබදව ඇත.
ඉතාමත් නිදහස් සහ ආරක්ෂාකාරී ප්‍රදේශයක් වන අතර නිවෙස පිහිටි මාර්ගය CCTV කැමරා මගින් පාලනය වනු ඇත.
නිවසට අවශ්‍ය සියලුම විදුලි සහ ගෘහ උපකරණ සමග දිගු කාලීනව කුලියට හෝ බද්දට දීමට ඇත.
යම් ආයතනයකට හෝ ව්‍යාපෘති සඳහා පැමිණ සිටින විදේශිකයන්ට හෝ විශේෂයි.
Triple bed room - 01
Double bed room - 02
Office room - 01
Store room - 01
Dining room - 01
Large bathroom - 01
Servant bathroom - 01
Kitchen
Contact : +94 77 19 34 576
top of page
SKU: VR190503001
₨0.00Price
bottom of page