මංතීරු හතරකින් යුත් ප්‍රධාන මාර්ගය ඇති,
ගොඩගම නගරයට ඉතා ආසන්න,
පිවිසුම් මාර්ගය කෙළින්ම ඉඩමට ඇති,
පනාගොඩ සහ ගොඩගම දුම්රියපොළ දෙකටම මැදිව,
පර්චස් 11 ක හතරැස් ඉඩම.
සින්නක්කර ඔප්පු.
ඉඩම පිටුපස සුන්දර වෙල් යායකට මායිම් ව ඇත.
ජලය විදුලිය දුරකථන පහසුකම්.
ඉඩම වටේට අත්තිවාරම් දමා එක් පැත්තකට තාප්පය බැඳ ඇත.
අවශ්‍ය නම් ප්‍රයෝජනයට ගත හැකි කාමර 2ක් සහ කුස්සිය සහිත පුංචි නිවසක් ඇත.
ඉක්මනින් වැඩිම ඉල්ලුමට විකිණීමට.
අමතන්න :
+94727194923
+94786758476
LAND FOR SALE AT HOMAGAMA GODAGAMA PANAGODA COLOMBO IN SRI LANKA
LAND FOR SALE AT HOMAGAMA GODAGAMA PANAGODA COLOMBO IN SRI LANKA
SKU: VR191005003
₨0.00Price