top of page

කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය නගරයෙන් පර්චස් 17ක තැනිතලා ඉඩම විකිණීමට 


වට තාප්පය සහිතයි 


ඉඩමට පිවිසීමට අඩි 10 බැගින් වූ පාරවල් 2ක් ඇත 


නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


හොඳින් පල දරන කොස් ගසක් ඇත


මාලබේ - අතුරුගිරිය ප්‍රධාන පාරට මී. 50යි 


අතුරුගිරිය නගරයට කි.මී. 2යි 


ප්‍රාථමික පාසලක් කි.මී. 1.5ක දුරින් 


රජයේ පාසල් 2ක් කි.මී. 3ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු600,000.00

Land for sale in Athurugiriya Colombo district

SKU: VR166/22306161217
₨600,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page