top of page

කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය නගරයෙන් පර්චස් 12ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 17ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

නිදහස් නිස්කලංක පරිසරයක් සහිතයි 

 

නේවාසික ඉදිකිරීමකට වඩාත් සුදුසුයි

 

ගල්වරුසා පාරට මී. 150යි 

අතුරුගිරිය මිලේනියම් සිටි සඳහා කි.මී. 1ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික හා පොදු පහසුකම් කි.මී. 2ක දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,150,000.00 (මිලියන 1.15යි)

Land for sale in Athurugiriya Colombo district

SKU: VR198/122308231432
₨1,150,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page