කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය නගරයේ වල්ගම හන්දියෙන් පර්චස් 18ක ඉඩම විකිණීමට
කොටස් 3කට බෙදා කුලියට දී ඇති දෙමහල් නිවසක් ද සහිතයි
නිවසෙහි පහළ මහල කොටස් 2කට බෙදා ඇති අතර එක් කොටසක නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා වර්ග අඩි 600 ක වැරැන්ඩාවක් ද, අනෙක් කොටසෙහි නිදන කාමරයක්, මුළුතැන්ගෙයක් හා නාන කාමරයක් ද, ඉහළ මහලෙහි නිදන කාමර 2ක්, නාන කාමරයක් හා මුළුතැන් ගෙයක් ද ඇත
නල ජලය තෙකලා විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
ඇනෙක්ස් 3ට වෙන වෙනම ජල විදුලි බිල් ලබාගෙන ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
රඹුටන් හා පේර ගස් 2ක් ඇත
190, 170 බස් පාරට මී. 500යි
අතුරුගිරිය නගරයට කි.මී. 1යි
හෝමාගම නගරයට කි.මී. 3යි
කොට්ටාව නගරයට කි.මී. 3යි
පාසල් කිහිපයක් පයින් යන දුරින්
ආයුර්වේද රෝහල, අධිවේගී මාර්ගය හා පොලීසිය කිලෝමීටරයක් ඇතුලත
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි
පර්චසයක මිල : රු1,250,000.00
යොදා ඇති මුදල ඉඩම සඳහා පමණි
ඔප්පුවේ සඳහන් නොවන අමතර පර්චස් 2ක ප්‍රමාණයක් ද ඉඩමට ඇතුළත්ය
top of page
SKU: VR165/162306091508
₨1,250,000.00Price
bottom of page