top of page

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල නගරයේ කොස්ගම ප්‍රදේශයෙන් අක්කරයක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, කෑම කාමරය, සාලය, මුළුතැන්ගෙය හා එළිමහන් නාන කාමරයක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


ව්‍යාපාරයක් කරගෙන යාමට හැකි කඩ කාමරයක් ද ඇත 


අඩි 12ක පාර ඉඩමටම 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, තෙකලා විදුලිය හා දුරකතන ( slt fiber line & internet ) ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

මසකට තේ දළු කිලෝ 350ක් පමණ කැඩිය හැකි තේ වගාවක් ද, මසකට ගෙඩි 350ක් පමණ කැඩෙන පොල් වගාවක් ද, අවුරුද්දකට රු. 25,000ක පමණ ආදායමක් ලැබෙන ගම්මිරිස් වගාවක් ද වරකට රුපියල් 96,000ක පමණ ආදායමක් ලැබිය හැකි බට් රඹුටන් ගස් 8ක් ද සහිතයි 


වගාවට ලැදියාවක් අැති අයෙකුට විශාල අාදායමක් ලැබිය හැකි ඉඩමකි


හයිලෙවල් පාරට කි.මී. 1.5ක දුර 


පුවක්පිටිය නගරයට කි.මී. 3යි 


කොස්ගම නගරයට කි.මී. 3.5යි 


අවිස්සාවේල්ල නගරයට කි.මී. 6යි 


පාසල කි.මී. 2ක දුරින් 


කොළඹ 7 ටවුන් හෝල් සඳහා දුර කි.මී. 41යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 
වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු16,000,000.00

 

අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Colombo Avissawella kosgama in Colombo district Sri Lanka

SKU: VR159/122305161257
₨16,000,000.00Price
    bottom of page