top of page

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් පර්චස් 18ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිවසේ බිම් මහලේ වැඩ නිම කර ඇත

 

 නිදන කාමරය, නාන කාමරය, සාලය,කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිතයි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පාසල, පන්සල, රෝහල සහ බැංකු ඇතුළු සියලුම පහසුකම් ඉතා ආසන්නයෙන්

 

BOI කර්මාන්තපුරය ආසන්නයේ පිහිටා ඇත

 

ප්‍රධාන පාරට මීටර් 500යි

හොරණට විනාඩි 20ක දුර

ඉංගිරියට විනාඩි 10ක දුර

 

පොල්,කොස් සහ කෙසෙල් ගස් කිහිපයක් ඇත

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු12,000,000.00

 

අමතන්න : +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. ඉරිදා නැත)
V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

Land for sale in Colombo Horana in Kaluthara district/VR2302081027

SKU: VR2302081027
₨12,000,000.00Price
    bottom of page