කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල නගරයේ වැයික්කෙවත්ත හන්දියෙන් පර්චස් 35ක තැනිතලා ඉඩම විකිණීමට
ඉඩම වටා බැම්මක් බැඳ ඇත
ව්‍යාපාරයකට ඉතා සුදුසු වන අතර පදිංචියට ද සුදුසුයි
නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිඳු සින්නක්කර ඔප්පු
කඩුවෙල - හංවැල්ල ලෝ ලෙවල් පාරට අඩි 33ක විශාල මුහුණත
කඩුවෙල නගරයට කි.මී. 3යි
බෝමිරිය මහා විදුහලට කි.මී. 1.5ක දුර
හෝටල් හා උත්සවශාලාවක් පයින් යන දුරින් ඇත
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල් හා බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් මී. 500ක දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු900,000.00
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
Land for sale in Colombo, Kaduwela Hanwella road in Colombo district Sri Lanka
SKU: VR159/42305151655
₨1,000,000.00Price