කොළඹ දිස්ත්‍රික්කයේ කුඹුක ප්‍රදේශයෙන් පර්චස් 55ක ඉඩම විකිණීමට
ප්‍රධාන පාරට මායිම්ව ඇති හතරැස් ඉඩමකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
කොළඹ - හොරණ 120 බස් මාර්ගයට දුර මීටර් 600යි
හොරණ නගරයට දුර කි.මී 4යි
ගෝනපල හන්දියට දුර කි.මී 1.5යි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු350,000.00
අමතන්න : +947144220 × ×
Land for sale in Colombo Kubuke Colombo District/ VR202206261700
SKU: VR202206261700
₨350,000.00Price