කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල නගරයේ නැදිමාල ප්‍රදේශයෙන් පර්චස් 16ක තැනිතලා ඉඩම විකිණීමට
ඉඩම වටා තාප්ප බැඳ ගේට්ටු යොදා ඇත
අඩි 15ක පාර ඉඩමට ම
නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
දෙහිවල - කඩවත ප්‍රධාන පාරට මී. 100යි
නැදිමාල නගරයට කි.මී. 1ක දුර
ව්‍යාපාරයකට වඩාත් සුදුසු වන අතර පදිංචියට ද සුදුසුයි
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි
පර්චසයක මිල : රු.ලක්ෂ 30යි
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගණන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක
කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව නගරයේ ඉඳිබැද්ද ප්‍රදේශයෙන් පර්චස් 125ක ඉඩම විකිණීමට
සංචාරක හෝටලයක් කරගෙනයාම යාම සඳහා සුදුසු අඩක් නිමකල දෙමහල් ගොඩනැගිල්ලක් ද සහිතයි
ඉඩම වටා තාප්ප බැඳ ගේට්ටු යොදා ඇත
වැවකට මුහුණලා පිහිටි ඉඩමකි
මල් වර්ග හා තණකොළ වවා අලංකාර ලෙස මිදුල සකසා ඇත
නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
මොරටුව - කොළඹ ප්‍රධාන පාරට මී. 500යි
මොරටුව නගරයට කි.මී. 2.5යි
ඉදිබැද්ද boat house ආයතනය පයින් යන දුරින්
පර්චසයක මිල : රු.ලක්ෂ 12යි
අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගණන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක
Land for sale in Dehiwala Nedimala Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු.