කුරුණෑගල දිස්ත්‍රිකයේ ගනේවත්ත කැකුලාවල ප්‍රදේශයෙන් අක්කර 3ක ඉඩම විකිණීමට
විදුලිය සහිතයි
කජු, අඹ සහ දිවුල් වැනි ගස් වර්ග ඇත
වී බුසල් 2ක අස්වැන්න ලබන කුඹුරද සහිතයි
පොල් ගස් 105ක් පමණද ඇත
ඉඩමට ම විහිදුණු තාර පාර
එක් පැත්තකින් දැදුරු ඔය ජලාශයට මායිම්
බස් පාරට දුර මීටර් 300යි
ගනේවත්ත නගරයට දුර කි.මී 8යි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු 45,00,000.00
අමතන්න : +94703000933 / +94117660530ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092
Land for sale in Ganewatta Kurunegala district / VR202011081744
SKU: VR202011081744
₨4,500,000.00Price