කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල නගරයේ පහත්ගම ප්‍රදේශයෙන් පර්චස් 42.5ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා ගබඩා කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි
ඉඩමේ දෙපැත්තක් තාප්පයකින් ආවරණය කර ඇත
අඩි 20ක පාර ඉඩමට ම ඇත
නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකථන පහසුකම් ද ලබා ගත හැක
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් ඵල දරන පොල් ගස් 4ක්, තැඹිලි ගස් 2ක්, අඹගස් 4ක්, රඹුටන් ගසක් හා දූරියන් ගසක් ඇත
වැදගත් සමාජ වටපිටාවක් සහිතයි
හයිලෙවල් පාරට මී. 350ක දුර
පහත්ගම නගරයට කි.මී. 1.5යි
හංවැල්ල නගරයට කි.මී. 2.5යි
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු20,000,000.00 (කෝටි 2යි)
සඳහන් කර ඇති මිල ඉඩම සඳහා පමණි
Location : Click here
Land for sale in Hanwella Pahathgama Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු