top of page

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයේ කෝන්ගහදෙණිය ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩමක් හා පර්චස් 62ක ඉඩමක් විකිණීමට 


එකිනෙකට යාබදව පිහිටි ඉඩම් 2කි 


ඉඩම් 2ම වැටකින් ආවරණය කර ඇත 


නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


නේවාසිකාගාරයකට වඩාත් සුදුසුයි 


පර්චස් 72ක ඉඩමෙහි හොඳින් ඵල දරන පොල් ගස් 8ක් ද ඇත 


පිටිපන - හෝමාගම ප්‍රධාන පාරට කි.මී. 1යි 


හයිලෙවල් පාරට කි.මී. 4යි 


හෝමාගම නගරයට කි.මී. 7ක දුර 


මහින්ද රාජපක්ෂ විද්‍යාලය පයින් යන දුරින් 


NSBM හරිත විශ්වවිද්‍යාලය ඉඩමට පිටුපසින් පිහිටා ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු,සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු440,000.00


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල පිළිබඳ සාකච්ඡා කරගත හැක

Land for sale in Homagama Kongahadeniya Colombo District

SKU: VR187/72307301121
₨440,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page