කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයේ පිටිපන ප්‍රදේශයෙන් පර්චස් 18ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකළ නිවසකි
ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත
අඩි 10ක පාර ඉඩමට ම
නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
පල දරන අලිපේර හා දිවුල් ගස් 2ක් ඇත
129 කොට්ටාව - මොරගහහේන ප්‍රධාන පාරට වි. 5ක දුර
හෝමාගම නගරයට කි.මී. 4යි
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පයින් යන දුර
NSBM හරිත විශ්ව විද්‍යාලයට පයින් යන දුර
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු9,000,000.00
Land for sale in Homagama Pitipana in Colombo district
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු