කඩවත අධිවේගී පිවිසුමට ආසන්නව පර්චස් 80ක ඉඩම විකිණීමට
නිදන කාමර 4, නාන කාමරය, සාලය සහ කුස්සිය සහිත නිවස
කඩ කාමර දෙකකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිඳු සින්නක්කර ඔප්පු
පොල් ගස් 7ක් සහ කොස් දිවුල් වැනි තවත් ගස් වර්ග ඇත
නුවර පාරට මීටර් 50යි
අධිවේගී පිවිසුම පෙනෙන දුර
ඇල්දෙණිය ළමා උද්‍යානය සහ ජොගිං ධාවන පථය ඉදිරිපිට
පෞද්ගලික රෝහලකට, උත්සව ශාලාවකට හෝ පෞද්ගලික පාසලක ද වඩාත් යෝග්‍යයයි
ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට
පර්චසයක මිල : රු 12,00,000.00
අමතන්න : +94703000933
ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg:PV00215092
top of page
SKU: VR202006291355
₨1,200,000.00Price
bottom of page