කළුතර දිස්ත්‍රික්කයේ වස්කඩුව ප්‍රදේශයෙන් පර්චස් 42ක ඉඩම විකිණීමට
නිදන කාමර 6ක තරමක් පැරණි නිවසක් සහ කඩ කාමර දෙකක් ද ඇත
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
එක් පැත්තකින් අඩි 10ක අතුරු පාරකට මායිම්ව ඇත
පොල් සහ තැඹිලි ගස් කිහිපයක් ද සහිතයි
වස්කඩුව "Mermaid Hotel" එකට යාබද ඉඩම
හෝටල් ක්ෂේත්‍රය සඳහා හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා ද වඩාත් යෝග්‍යයයි
කළුතර නගරයට දුර කි.මී 4යි
වාද්දුව නගරයට දුර කි.මී 3යි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු 1,900,000.00
අමතන්න : +94775055618
Location : Click here
42 Perches Land For Sale In Waskaduwa Area In Kalutara District
There is also a slightly older house with 6 bedrooms and two shops
All amenities including piped water, electricity and telephone
Pure freehold deeds
It is bordered on one side by a 10-foot by-road
It also has some coconut and orange trees
Land adjoining Wasmakaduwa "Mermaid Hotel"
Ideal for the hotel industry or any other business
Distance to Kalutara town is 4 km
Distance to Wadduwa town is 3 km
Want to sell very soon
I will give the highest bid
Price per perch: Rs. 1,900,000.00
Call: +94775055618
Location : Click here
top of page
SKU: VR202205271714
₨1,900,000.00Price
bottom of page