top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම නගරයෙන් පර්චස් 11.25ක තැනිතලා ඉඩම විකිණීමට


ඉඩම වටා මායිම් කණු සිටුවා වෙන්කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කොස්ගම - පූගොඩ ප්‍රධාන පාරට මී. 50යි 


අවිස්සාවේල්ල -  රත්නපුර ප්‍රධාන පාරට මී. 200යි 


කොස්ගම නගරයට මී. 500ක දුර 


බොල්ලතාව ප්‍රාථමික විදුහල මී. 500ක දුරින් 


කොස්ගම සුමේධ විද්‍යාලයට කි.මී. 1යි 


කොස්ගම පොලිස් ස්ථානය ඉඩමට ඉදිරිපසින් පිහිටා ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු400,000.00

Land for sale in Kosgama town Colombo district

SKU: VR192/12308081224
₨400,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page