top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දම්බොක්ක හන්දියෙන් පර්චස් 25ක තැනිතලා ඉඩම විකිණීමට 

 

ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 

 

ඉඩමට පැමිණීමට මාර්ග දෙකකි  

 

අඩි 12ක පාර ඉඩමට ම ඇත

 

පදිංචියට වඩාත් සුදුසු පරිසරයක පිහිටි ඉඩමකි 

 

නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු තේක්ක ගස් 50ක් පමණ ඇත 

 

කොළඹ - කුරුණෑගල 6 පාරට කි.මී. 3ක දුර 

 

කුරුණෑගල නගරයට කි.මී. 6යි 

 

දම්බොක්ක හන්දියට කිලෝමීටරයක දුර 

 

පාසලට මී.100යි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

සුපිරි වෙළෙඳසල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, රෝහල් අැතුළු සියලුම පොදු පහසුකම් විනාඩි 10ක දුරින් 

 

පර්චසයක මිල : රු110,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Kurunegala Dambokka in Kurunegala district Sri Lanka

SKU: VR154/223042501425
₨110,000.00Price
    bottom of page