top of page

කුරුණෑගල - ගනේවත්ත පාර මැද්දේගම හන්දියෙන් උඩුගම කාපට් පාරේ කිලෝමීටර් 1ක් දුරින්, එම පාරට මීටර් සීයක් දුරින් කැට ඇල්ලූ කොන්ක්‍රීට් පාරේ පිහිටි සියලු පහසුකම් සහිත පර්චස් 84ක තැනිතලා ඉඩම විදෙස් ගතවන බැවින් විකිණීමට

 

ඉඩම වටා සම්පූර්ණයෙන්ම වැටකින් අාවරණය කර ඇත

 

කොන්ක්‍රීට් කැට ඇතිරූ අඩි 15ක පාර ඉඩමට ම ඇත

 

විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

හොඳින් වැඩුණු පොල් ගස් 12ක් හා තේක්ක ගස් 6ක් ද ඇත

 

කුරුණෑගල - ගනේවත්ත ප්‍රධාන පාරට කි.මී 1ක දුර

 

කුරුණෑගල නගරයට දුර කි.මී 6යි

 

මැද්දේගම නගරයට දුර කි.මී 1යි

 

පාසලට පයින් යන දුර

 

රජයේ රෝහලට දුර කි.මී 4යි

 

සුපිරි වෙළඳසැල් ආසන්නව ඇත 

 

මුත්තෙට්ටුගල දුම්රිය පොලට කි.මී 4යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු150,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Land for sale in Kurunegala Meddegama in Kurunegala district in Sri Lanka

SKU: VR150/112304041132
₨150,000.00Price
    bottom of page