top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල නගරයේ හාල්වැල්ල ප්‍රදේශයෙන් පර්චස් 43ක ඉඩම විකිණීමට 


ඉඩම වටා කොන්ක්‍රීට් කණු යොදා මායිම වෙන්කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් කිහිපයක් හා තේක්ක, හල්මිල්ල පැල කිහිපයක් ද සහිතයි 


කලුන්දෑව - නාරම්මල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මීගමුව - කුරුණෑගල ප්‍රධාන පාරට කි.මී. 1යි 


නාරම්මල නගරයට කි.මී. 1.5ක දුර 


නාකලගමුව අධිවේගී පිවිසුමට කි.මී. 3යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු170,000.00


කොටස් වශයෙන්ද මිලදී ගත හැක

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kurunegala, Narammala, Sri Lanka.

Land for sale in Narammala Halwella Kurunegala district

SKU: VR200/62308281322
₨170,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page