කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රදේශයෙන් පර්චස් 34 ක් ඉඩම සමග නිවස විකිණීමට
කුරුණෑගල නාරම්මල පාරට මීටර් 50 නාරම්මල නගරයට කි.මී 3
නිදන කාමරය, නාන කාමරය සහ මුළුතැන්ගෙය සහිත නිවසකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
නාරම්මලට කි.මී 7යි
වදාකඩට කි.මී 5යි
නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 10යි
පොල් ගස් 13ක් සහ පලතුරු ගස් ඇත
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
හෝලගමුව නාරම්මල මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු70,000.00
වැඩි විස්තර සදහා - +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. ඉරිදා නැත)
V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092
Land for sale in Kurunegala Narammala in Kurunegala district /VR2302091016
SKU: VR2302091016
₨70,000.00Price